House for Sale - Boralesgamuwa

4 years ago
Advertisement Expired

?️බොරලැස්ගමුව පිරිවන පාරේ පිහිටි අංගසම්පූර්ණ දෙමහල් නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
?️සම්පූර්ණ නිවාස 2 ලෙස උඩුමහල සහ යටිමහල ඉදිකර ඇත.
?️මසකට 60,000/- වැඩි ආදායමක් ලැබීමට ද හැකියාව ඇත. (එක් මහලක් කුලියට දීමට ද හැක)
?️ බොරලැස්ගමුව නගරය, මහරගම නගරය, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට විනාඩි 10ක් ඇතුළත ළගා වීමට හැක.
?පර්චස් 8.9

?කාමර 7
?නානකාමර 5
?පෑන්ට්‍රි 2
?සේවක වැසිකිළි 1
?වාහන 2ක් නැවැත්වීමේ පහසුකම

?️මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 111873, if you need more information.


Related Topics:

Logo for OpenGraph.