House For Sale - Biyagama

9,800,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

House For Sale In Biyagama | Galahitiyawa

බියගම ගලහිටියාව නගරයේ පිහිටි නිවසක් විකිණීමට ඇත

අංග සම්පුර්ණ නිවසකි
පර්චස් - 20
වර්ග අඩි - 2500
නිදන කාමර - 3
නාන කාමර - 2
විසිත්ත කාමර ප්‍රදේශය
කෑම කාමරය
වාහන නැවැත්වීමේ ඉඩ කඩ
සම්පුර්ණයෙන් ටයිල් කරන ලද පොළව
නිවසට ප්‍රවිශ්ට වීමට අඩි 20 ක පාරකි
ඉඩම පොල් ගස් , අඹ ගස් , කොස් ගස් වලින් සමන්විතය
බියගම, සියඹලාපේ , සමෘද්ධි මාවතේ පිහිටි නිවසකි
බියගම වෙළඳ කලාපයට කි .මී 2 කි
කඩුවෙල අධිවේගී පිවිසුමට කි .මී 3 කි
කිරිබත්ගොඩ නගරයට කි .මී 6.5 කි
බියගම ප්‍රධාන මාරගයට මී . 800 කි
බියගම ශරීර සුවත මන්තීරුවට කි .මී 1.2 කි
ඉහළ නේවාසික ප්‍රදේශයකි
සියලුම නාගරික පහසුකම් වලින් යුක්තය

විකුණුම් මිල : ලක්ෂ 98 කි . මිල ගණන් සාකච්චා කර ගත හැක
කුලියට දෙනු ලැබේ නම් මාසික කුලිය 30,000 කි

Full Finished House
Perch - 20
Size - 2500 sq.f
Bedrooms - 3
Bathrooms - 2
Living area
Dining area
Kitchen
Vehicle parking space
Filly tiled floor
20 feet access Road
Land is filled with coconut trees, Mango Trees and Jack Trees
Located at Samurdhi mawatha , Siyabalape , Biyagama
2 km to Biyagama Free Trade Zone
3 km to Kaduwela Highway Entrance
6.5 km to Kiribathgoda
800 m to Biyagama Main Road
1.2 km to Biyagama Jogging Track
Highly residential area
All city amenities

Sale : 9,800,000 ( negotiable )
Rent : 30,000 per month

Call now

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 111991, if you need more information.


Logo for OpenGraph.