House for Sale Bandaragama - Bandaragama

8,000,000 LKR ( Negotiable )

2 years ago
Advertisement Expired

Beds:
3
Baths:
1
House size:
1200 sqft
Land size:
15 perches

නිරවුල් සින්නක්කර ඔප්පු ඇත

බස් මාර්ගයකට 600m පමණි

පනදුර රත්නපුර ප්‍රධාන මාර්ගයට 1.7km පමණි

හොරණ නගරයට 6km පමණි

බණ්ඩාරගම  නගරයට 6km පමණි

පනදුර නගරයට 14km පමණි

ගැලණිගම අධිවේගී පිවිසුමට 3.5km පමණි

කහතුඩුව අධිවේගී පිවිසුමට 13km පමණි

කොට්ටාව අධිවේගී පිවිසුමට 21km පමණි

ඉංගිරිය නගරයට 20km පමණි

කලුතර නගරයට 23km පමණි

කොළඹ නගරයට 36km පමණි

නිවසට ඕනෑම වාහනයකින් ගමන්කළ හැකිය

ජලය විදුලිය දුරකථන පහසුකම් හා මාර්ග පහසුකම් 100% කි

නිවසට භාවිතා කර ඇති දැව වලින් 50% ක් පමණ් මිල්ල ලී වේ.

නිරවුල් සින්නක්කර ඔප්පු ඇති අතර බැංකු ණයද ලබාගත හැකිය

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 128204, if you need more information.


Related Topics:

Logo for OpenGraph.