House for sale - Badulla

5,500,000 LKR ( Negotiable )

3 years ago
Advertisement Expired

House For Sale In Badulla

බදුල්ල නගරයේ නිවසක් විකිණීමට ඇත

බදුල්ල හපුතලේ බෙරගල පිහිටි නිවසකි
අංග සම්පුර්ණ නිවසකි
පර්චස් - 20
වර්ග අඩි - 1600
නිදන කාමර - 4
නාන කාමර - 4
විසිත්ත කාමර ප්‍රදේශය
කෑම කාරමය
මුළුතැන්ගෙය
අලංකාරවත් ගෙවත්තක් සහිතයි
ජල හා විදුලි පහසුකම් වලින් යුක්තයි
වට තාප්ප සහිත ගේට්ටු සහිතයි
වාහන නැවැත්විය හැකි ඉඩ කඩ
නිවසට පේන මානේ කඳුයායවල් වලින් වට වු සුන්දර නිදහස් සාමකාමී පරිසරයක පිහිටි නිවසකි
හපුතලේ නගරයට කි.මී 7 කි
නිරවුල් ඔප්පු වලින් යුක්තයි
ඉහල නේවාසික ප්‍රදේශයකි
සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි

මිල : ලක්ෂ 55 කි. මිල ගණන් සාකච්චා කර ගත හැක

Located at Beragala , Haputale , Badulla
Fully finished house
Perch - 20
Size - 1600 sq.f
Bedrooms - 4
Bathrooms - 4
Living area
Dining area
Kitchen
Well maintained garden
Water & Electricity facilities
Surrounded by parapet walls with gate
Vehicle parking space
The house is in a beautiful, peaceful environment surrounded by mountains
7 km to Haputale
Clear deeds
Highly residential area
All city amenities

Price : 5,500,000 ( negotiable )

Call now - for more details

 

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 117641, if you need more information.


Logo for OpenGraph.