House for sale - Angoda

14,000,000 LKR ( Negotiable )

3 years ago
Advertisement Expired

House for sale in Angoda 

අංගොඩ, ගල්වාන හන්දියට නුදුරින් පිහිටි නව දෙමහල් නිවසක් විකිණීමට

  • ඉක්මනින් විකිණීමට ඇත.
  • එක්කෝටි හතළිස් ලක්ෂයයි 

* ඉඩම පර්චස් 7

* නිදන කාමර 4

* නාන කාමර 2 /සේවකයන් සඳහා වෙනම ඇත

* මුළුතැන්ගෙවල් 2

* මිදුලට කැට අල්ලා ඇත

* මුළු නිවසම ටයිල් කර ඇත

* අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන

  •  පාරට 100 m

* හයිවේ එකට 1km

* පාසැල් ,රෝහල්, බැංකු, ප්‍රධාන පෙලේ වෙළද සැල් වලට නුදුරින් ⤵️

Kolonnawa, Western Province

Contact for more details...

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 119554, if you need more information.


Logo for OpenGraph.