House for Rent - Dehiwala
75,000 LKR ( Negotiable )
5 years ago
Advertisement Expired
House For Rent In Dehiwala
දෙහිවල නගරයේ පිහිටි නිවසක් කුලියට දීමට ඇත
දෙහිවල , කලුබෝවිල , ජයසමගි පාරේ දෙමහල් නිවසක් කුලියට දීමට ඇත
පර්චස් - 7
වර්ග අඩි - 5000
නිදන කාමර - 4
නාන කාමර - 3
විසිත්ත කාමර ප්‍රදේශය
කෑම කාමරය
පැන්ට්‍රිය
ටීවී නැරැඹීමට වෙන් වු ඉඩ කඩ
බැල්කනිය / වැරෙන්ඩා
ආරක්ෂිත කැමරා
පිටත සේවක වැසිකිලිය හා නාන කාමර
වාහන නැවැත්වීමේ ඉඩ කඩ
ඉලෙක්ට්‍රික් ගේට්ටුව සහිත පැති ගේට්ටුව
176 බස් මාර්ගයට මී. 50 කි
කොළඹ දකුණු ශික්ෂණ රෝහල ආසන්නයේ පිහිටි නිවසකි
නුගේගොඩ නගරයට කි.ඊ 1 කි
දෙහිවල නගරයට කි.මී 2 කි
ඉහල නේවාසික ප්‍රදේශයකි
සියලුම නාගරික පහසුකම් වලින් යුක්තය
මාසික කුලිය : 75,000 කි . මිල ගණන් සාකච්චා කර ගත හැක
2 Storied house for rent in Jayasamagi road, Kalubowila, Dehiwala
7 perches
5000 sq.f
4 Bedrooms
3 Bathrooms
Living
Dining
Pantry
TV lobby
Balcony / Veranda
CCTV system
Outside servant toilet and washroom
Car pouch
Roller gate and side gate
50 m to 176 bus route
Close to Colombo South Teaching Hospital
1 Km to Nugegoda
2 Km to Dehiwala
Highly residential area
All city amenities
Price : 75,000 per month (Negotiable)
Call now - for more details...
