Hotel for sale - Sigiriya

32,500,000 LKR ( Negotiable )

3 years ago
Advertisement Expired

  • සීගිරිය ප්‍රධාන පාරට මුහුණලා පැරණි වලව්වක් ආකාරයෙන් අලුතින් ඉදිකරන ලද වායුසමිකරණය හා උණුවතුර (යාබද නාන කාමර ) සහිත අංග සම්පුර්ණ කාමර 5න් සමන්විත සංචාරක නිවාඩු නිකේතනය ( විලා ) ඉක්මනින් වීකිනිමට ඇත.
  • සැලැස්මට අනුව පර්චස් 105ක් ඇති ඉඩමකි.
  • අඹ , තේක්ක , කොහොඹ , දෙළුම් , මයිල හා සුදුහඳුන් රෝපනය කර ඇත. ගොඩනැගිල්ලට පිටුපස කොටසෙහි කෝමාරිකා වගාව සඳහා සුදුසු වන අමතර ආදායමක් ඉපයිය හැකිය.
  • නල ජලය , තෙකලා විදුලිය ඇත.
  • නොසිදෙන පිරිසිදු ජල උල්පතක් සහිත ළිඳක් ඇත.
  • ගොඩනැගිල්ල ඇතුලු සියලු දේ අනුමත කර රක්ෂනය කර ඇත. සීගිරියට කිලෝමිටර් 3.5ක් හා පිදුරංගලට කිලෝමිටර් 5ක් ඇත.
  • මනරම් පරිසරයකින් යුක්ත වේ.
  • බැංකු ණය පහසුකම් ලබාගත හැක.
  • ඉඩමෙහි පිටුපස මින්නේරිය රක්ෂිතයට මායිම්ව ඇත.
  • මිල ලක්ෂ 325 යි. මිල ගණන් සාකච්චා කරගත හැක.

105 Perch Land
5 bed rooms
Attach bathroom
Hot water
AC
Thekka , kohoba , mayla , Dhelum , sudhuhadhun cultivation Land
Water & Electricity
Well Water
Good Income Land
3.5 km to Sigiriya
5 km to Pidurangala
Easy Apply bank Loan
clear deed
price - 325 lakhs (Negotiable)

Call more details
 

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 114147, if you need more information.


Logo for OpenGraph.