Graphic Design Course - Kolonnawa

18,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

ඔබ රැකියා විරහිත තරුණ තරුණියක්ද?
රැකියාවක් අපේක්ෂිත අයෙක්ද?
එසේත් නැත්නම් O/L හෝ A/L වලින් අධ්‍යාපනය අවසන් කළ කෙනෙක්ද?
අප සොයන්නේ ඔබයි...
එන්න අපි Computer Graphic Design හරියට ඉගෙන ගමු..
හරි තැනක Course එකක් හරියට කරමු. 2020 ට වෙනසක් කරමු.
ගොඩ යන්න .. ගොඩ වෙන්න.
------------------------------------------------
තමන්ටම කියලා තාම Job එකක් නැද්ද? Photoshop, CorelDraw, lightroom, Illustrator, Printing මුල ඉදලා සරලව Advanced දක්වා ඉගෙන ගන්න ආසද? Graphic Design Class වලට ගිහින් ඉගෙන ගත්තට තාම හරියට Artwork එකක් හදා ගන්න බැරිද? රට වටේ තියෙන Graphic Design Class වලට ගිහින් අතරමං වෙලාද? වියදම් කරපු සල්ලි අපරාදේ කියලා හිතෙනවද? Theory විතරයි Practical බැරිද? YouTube එක පුරා දවස තිස්සේ Video Tutorial බල බලා තාමත් Photos Edit කරනවද? නැතනම් Graphic Design ගැන කිසි දෙයක් දන්නෙ ම නැද්ද. ?
freelancer, fiverr යන ආදිය භාවිතා කර නිවසේ සිට මුදල් ඉපයීමට අපේක්ෂා කරන්නේද?
මේ හැම දේටම විසදුම අපෙන්.....
එසේ නම් එන්න... සම්ප්‍රධායෙන් ඔබ්බට ගිය නූතන නිර්මාණරණය සමග අත් වැල් බැද ගෙන මුල සිට සරලව හරියට 100% ක් ප්‍රායෝගිකව Computer Graphic Design පුරා මාස 6 ක කාළයක් ඉගෙන ගමු..
සහතිකපත්‍රයකට එහා ගිය Practical දැනුමක් ඉගෙන ගන්න එන්න.
ඔබත් දැන්ම අයදුම් කරන්න...
නව පාඨමාලාව සදහා 2020 ජනවරි මස 2වන සතියේ දී ආරම්භ වේ.

----------------------------------------------
පාඨමාලාව සදහා ලියාපදිංචියට කිසිදු මුලදක් අය නොකෙරේ.
වැඩි විස්තර 075-2774250 අමතා ලබා ගන්න.
Corel Draw X8
Adobe Illustrator CC 2017
Adobe Photoshop CC 2017
Adobe Ligthroom CC 2017
Adobe In Design CC 2017
Creative Artwork
Printing Methods

I කණ්ඩායම ඉරිදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
II කණ්ඩායම බ්‍රහස්පතින්දා පෙ.ව. 8.30 සිට ප.ව.4.30 දක්වා

පාඨමාලා කාළය මාස 6
Course Fee - Rs. 18000
පාඨමාලා ගාස්තුව වාරික 2 කින් මාස 3ක් ඇතුලත ගෙවා නිම කළ හැකිය.
----------------------------------------------
Instructor - Buddika Pathirana
075-2774250
ජාතික තරුණ සේවා සභාව,
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,
පිරිවෙන පාර - කොලොන්නාව

P01/0620 අංකය යටතේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) හි ලියාපදිංචි ආයතනයකි.

පාඨමාලාව සාර්ථකව අවසන් කරනු ලබන සියලු දෙනාට රජයේ හෝ පුද්ගලික අංශයේ පුහුණු අවස්ථා හිමි වේ...
පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට රජය විසින් ජාතික තරුණ සේවා සභාව යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත ලබා දේ....

මෙය share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න...
ගොඩ යන්න - ගොඩ වෙන්න

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 107424, if you need more information.


Related Topics:

Logo for OpenGraph.