GPS Vehicle Tracking System - Warakapola

7,990 LKR ( Negotiable )

5 years ago

  • SriGPS රථවාහන ආරක්ෂණ පද්ධතියක් ඔබගේ වාහනයටත් සවිකළ යුත්තෙ ඇයි ?

  • ඔබගේ රථවාහන සොරුන්ගේන් ආරක්ෂා කරගත හැකි අතර ඔබගේ වාහනය පදවන හො ගමන් ගන්නා සේවකයන් සහ පවුලේ සියල්ලගේ ආරක්ෂාව තහවුරු වේ..
  • SMS  එකක් මගින් වාහනයේ එන්ජිම නවතාලීමට හැකි අතර නැවත ඔබ  අවසර දෙනතුරු වාහනය පණගැන්විය  නොහැක.
  • ප්‍රධාන බැටරියෙන් උපකරණය සම්බන්ධ වයර් විසන්ධි කිරීමකදී  ඇතුලත ඇති අමතර බැටරියෙන් උපකරණය ක්‍රියාත්මක වී ඔබේ දුරකථනයට SMS එකක් මගින් ඒ බව දැනුම් දෙයි .
  • මෙම GPS තාක්ෂණය මගින් ඔබගේ වටිනා රථවාහන ඇති ස්ථානය නිවැරදිව දැනගැනීම හැකියව ඇති අතර ගමන් ගන්නා දිශාව, වේගය ඇතුළු බොහෝ විස්තර පරිඝණකය ,ටැබ්ලටය ,හො ජංගම දුරකතනය මගින් නැරඹීමට හැකිය.
  • ඔබගේ සියලුම රථවාහන එකම ස්ථනයක සිට කළමනාකරණය කිරීමේ හැකියාව. 
  • මාස 6ක් දක්වා දෛනිකව,සතිපතා, සහ මාසිකව මෙන්ම ඔබට අවශ්ය ඕනැම දවසක වාර්තා ලබාගත
  • ඔබගේ රියදුරන් ඔබට කරන වංචා නිවැරදිව දැනගැනීමට හා ඔවුන් ගමන් කල මාර්ගයන් නිවැරදිව නිරීක්ෂනය කිරීමේ හැකියාව
  • වසරක අසමසම වගකීම් සහතිකය
  • විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහ ආරක්ෂක අමාත්‍යංශයේ පුර්ණ අනුමැතිය ලත් විශ්වසනීය ආයතනයක් වීම

 

ඇමතුම් : 0773 621 711

              0718 900 995

www.facebook.com/SGVTS

www.SriGPS.com



Related Topics:

Logo for OpenGraph.