Farm for sale with house - Passara

19,000,000 LKR ( Negotiable )

3 years ago
Advertisement Expired

පස්සර නගරයට ආසන්නයෙ අක්කර 11.5ක පාම් එකක් විකිනීමට ඇත.

රබර්,ගම්මිරිස්,කෙසෙල්,නිවසක්,කිකිලියන් 900ක්,රබර් වේලන සහ කිරි අබරන මැසින්,හා ලක්ෂ 10ක පමන වටිනා පාම් උපකරන සමගම.දැනට රබර් කිරි හා බිත්තර වලින් මසකට ආදායම් ලැබෙ.ගම්මිරිස් වගාවෙන්ද ආදායම් ඇත.ඉඩම පුරාවටම ඇති තරම් ජලය ඇත්.මිල ලක්ෂ 190යි..මිල ගනන් සාකච්චා කර ගත හැක.

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 115812, if you need more information.


Logo for OpenGraph.