ආහාර නිෂ්පාදන කරන කර්මාන්තශාලා අංශ සේවක සේවිකාවන් - Kurunegala

49,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

දිනක වැටුප 1300 - 1800/-
පුහුණුව අවශ්‍ය නොවේ.
අධ්‍යපනය ඇති නැති සැමට
සා පෙල/උපෙළ පෙනි සිටි අයටත් අයදුම් කල හැක
වයස අවු 17ත් 50ත් අතර අයදුම්කරුවන්( ගැහැණු / පිරිමි )
ගැහැණු /පිරිමි පුහුණු/ නුපුහුණු සැමටත්
පැමිනි දිනම රැකියාව
බිස්කට් සබන්,ටී ෂර්ට් ප්‍රින්ටින් ,නුඩ්ලස්,ටිපි ටිප් ,තේකොල කර්මාන්තශාලා සදහා නිෂ්පාදන අoශ සේවක සේවිකාවන්
(ගැහැණු/පිරිමි )සෑම පලාතකිනම වහාම බදවාගැනේ
දක්ෂතාවය හා සුදුසුකම් මත වෙනත් අංශ වෙත යොමු කෙරේ.
ප්‍රතිලාභ:---
රැකියාව මත වැටුප රු.49000 දක්වා
සතිපතා හෝ මාස්පතා වැටුප් ගෙවීම් සිදු කෙරේ.
ආහාර, නවාතැන් සහ ප්‍රවාහනය සැපයේ
යහලුවන් විවාහකයින් කණ්ඩායම් එකම ආයතනයක සේවය කලහැකි
වැඩි විස්තර දැන ගැනීම සදහා විමසන්න.
ඔබ මේ සදහා සුදුසුම පුද්ගලයානම් APPY FOR THIS JOB හි සදහන් දුරකථන අoකය හරහා අයදුම් කරන්න.

 

 

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 106911, if you need more information.


Logo for OpenGraph.