Excavator Hire - W Rent Holdings (Pvt)Ltd - Kurunegala
Negotiable
9 hours ago
W Rent Holdings (Pvt)Ltd is a main construction machine rental service in the Kurunegala area. We undertake land preparation works, building demolition, foundation works, land clearing, road construction, canals and trench cutting all related construction works for the best rates. We have a fleet of JCB machines and Excavator machines with well experienced team to handle any size of work around Kurunegala, Mawathagama, Galagedara, Melsiripura, Narammala, Polgahawela areas.
කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රධානතම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ කුලියට දෙන ආයතනයක් ලෙස ඔබට විශ්වාසනීය සේවාවක් සපයන්නෙමු.
ඕනෑම ප්‍රමාණයක ඉදිකිරීම් කටයුත්තක් සාර්ථකව නිම කිරීමට අවශ්‍ය JCB සහ Excavator යන්ත්‍ර අප සතුව ඇති අතර, ඒ සඳහා මනා පළපුරුද්දක් සහිත දක්ෂ කණ්ඩායමක් අප සතුය.
අපගේ සේවාවන්:
- ඉඩම් සකස් කිරීම සහ සුද්ධ පවිත්‍ර කිරීම.
- පරණ ගොඩනැගිලි කඩා ඉවත් කිරීම.
- අත්තිවාරම් කැපීම.
- මාර්ග ඉදිකිරීම් කටයුතු.
- ඇළ මාර්ග සහ කාණු කැපීම ඇතුළු සියලුම ඉදිකිරීම් සේවාවන්
