English for kids

1,750 LKR ( Negotiable )

9 months ago

Subjects:
Medium:
Sinhala Medium
English Medium
Class Type:
Group Class

4,5,6 වසර පන්ති වල ඉගෙනුම ලබන දරුවන්ට විනෝදයෙන් ඉන්ග්‍රීසි දැනුම වැඩි කර ගැනීමට අවශ්‍ය වීඩියෝ පාඩම් මාලාවකින්ද සමන්විත Online ඉන්ග්‍රීසි පන්තියකි. කුඩා කන්ඩායම් පන්තියකි. සෑම දරුවෙකු කෙරෙහිම උපරිම අවධානය යොමු කරනු ලැබේ. (උපරිම ලමුන් පස් දෙනෙකු පමනි) 2023 ජූලි මස සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම පවත්වන පන්තියක් ආරම්භ වේ. සම්බන්ධ වීමට කැමති අය 0711601697 දුරකතන අන්කයට ඇමතුමක් ලබා දෙන්න. නැතහොත් Whatsapp පනිවිඩයක් යොමු කරන්න.

Contact Details

[email protected] 0711601697


Related Topics:

Logo for OpenGraph.