Negotiable

8 months ago
Advertisement Expired

➿ GENERAL ENGLISH ONLINE CERTIFICATE COURSE ➿

ඉංග්‍රීසි වලට දැන් බය වුණු, ඉංග්‍රීසි හිසරදයක් වුණු කාලෙ ඉවරෙටම ඉවරයි. ඔයා කවුරු වුණත් රැකියාවක් කළත් නැතත් වයස කීයක් වුණත් අදාළ නෑ 

මේ තමයි පැය 20ක් වැනි බොහොම කෙටිකාලයක් තුළ ඔයාව ඉංග්‍රීසියෙන් කතාකරවන, සුපිරි ඉංග්‍රීසි වැඩ්ඩෙක් කරවන ලංකාවේ එකම ඉංග්‍රීසි පංතිය 

කතාකරවනවා විතරක් නෙවෙයි මූලික ඉංග්‍රීසි දැනුමක් ඔයාට තිබුණත් නැතත් මුල සිටම එනම්…සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාව අයනු ආයනු ඉදන්ම උගන්වනවා.. 

“අනේ මට ඉංග්‍රීසි බෑ, මම ඉංග්‍රීසි වලට බයයි, මට ඉංග්‍රීසි කතාකරන්න බෑ කියන ඔයාව “Yes I Can, I Speak English, I Know English Very Well” කියලා ඕනම තැනක ඉදිරිපත්වෙන්න, ඕනෑම කෙනෙක්ට බය නැතුව කියන්න British English Mastery Institute අපි ඔයාව නිර්මාණය කරනවා

🔆Covering all these aspects Reading, Writing(Essays, Invitations, Emails, Letters etc), Listening, Speaking, Presentation Skills, Vocabulary Building and Grammar and lot more🔆මේ සියලු අංශ සහ වෙනත් කිසිම ගුරුවරයෙක් හෝ කිසිදු ආයතනයක් ඔයාට ජීවිතේට ලබානොදෙන මිල කළ නොහැකි අතිවිශාල දැනුමක් අපි ඔයාට ලබා දෙනවා🔆

♻We are Conducting Four Batch Groups and You can Choose the Batch Group with your most convenient time♻
♻අපි මෙම පාඨමාලාව කාණ්ඩ කණ්ඩායම් හතරක් ලෙස පවත්වන අතර ඔබට වඩාත් පහසු වේලාවක පැවැත්වෙන කණ්ඩායම තෝරා ගත හැකිය.♻

 

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 143081, if you need more information.


Related Topics:

Logo for OpenGraph.