Curtain Fixing Kegalle - Kegalle

Negotiable

1 week ago

New Kumara Curtain House is a main curtain and blind shop in Kegalle. We offer custom curtains, blinds, ripple fold systems, stage curtains, and hospital track curtains to suit every space.

We have done many curtain projects for houses, schools, government and commercial offices, medical centers, banquet halls, hotels around Kegalle, Mawanela, Rambukkana, Galigamuwa, Dewalegama , Warakapola areas.

Visit our Kegalle showroom to explore quality curtain fabrics, stylish accessories, and affordable solutions designed to match your needs.

නිව් කුමාර කර්ටන් හවුස් වෙතින් ඔබේ නිවසට හෝ කාර්යාලයට අලංකාරවත් පෙනුමක්!

ඕනෑම අවකාශයකට ගැළපෙන පරිදි සකස් කළ හැකි:

Custom Curtains (ඇණවුමට අනුව මැසූ තිරරෙදි)

Blinds (බ්ලයින්ඩ්ස් වර්ග)

Ripple Fold Systems

Stage Curtains (වේදිකා තිරරෙදි)

Hospital Track Curtains (රෝහල් සඳහා විශේෂිත තිරරෙදි) 
 
ඔබේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි,  දැරිය හැකි මිලකට පුළුල් පරාසයක සේවාවන් අප වෙතින් ලබාගත හැක.

කෑගල්ලේ කොළඹ පාරේ පිහිටි අපගේ ප්‍රදර්ශනාගාරය වෙත පැමිණෙන්න.

Contact Details

0774671666


Related Topics:

Logo for OpenGraph.