Construction Service - Hasitha Concrete Works - Nittambuwa

Negotiable

2 years ago
Advertisement Expired

හසිත කොන්ක්‍රීට් නිට්ටඹුව ප්‍රදේශයේ ප්‍රධානපෙලේ කොන්ක්‍රීට් නිෂ්පාදන ආයතනයකි. අප විසින් ඉන්ටලොක් කැට, කම්බි කනු, ලිං වළලු, වැරන්ඩා කනු, කානු කැට ඇතුලු සියලුම නිෂ්පාදන උසස් තත්වයේ අමුද්‍රව්‍ය යොදා සවිශක්තියෙන් සහ අලංකාරව සාදනු ලැබේ. වසර ගනනාවක සිට අප විසින් කුඩා පරිමාණයේ නිවාසවල සිට මහා පරිමානයේ හෝටල්, කර් මාන්ත සදහා කොන්ක්‍රීට් නිෂ්පාදන සපයනු ලබන අතර ප්‍රදේශයේ අවම මිලගනන් වලට ඔබගේ නිවසට, ආයතනයට අවශ්‍ය කොන්ක්‍රීට් නිෂ්පාදන මාතලාන අපගේ අලෙවිසැලට පැමිණ ලබා ගතහැකි අතර අවශ්‍යනම් සාධාරණ මිලට ප්‍රවාහන පහසුකම් සපයා දිය හැක. 
 Hasitha Concrete Works is a leading concrete products supplier in the Nittambuwa area. Our concrete sales center is located at No 294,Mathalana, Wathupitiwala. We manufacture the best quality concrete products including interlock paving blocks, cement blocks, Hume pipes, veranda posts, fence posts, garden cement products, We use the premium quality raw materials for our productions and offer the lowest rates in the Nittambuwa area.

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 135653, if you need more information.


Related Topics:

Logo for OpenGraph.