Commercial Building for Sale - Weliweriya

1,800,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

Commercial building for sale in Weliweriya

වැලිවේරිය නගරයට ආසන්නව , ප්‍රධාන පාරට මුහුණලා , දැනට සාර්ථක ලෙස පවත්වාගෙන සුපර්මාකට් එකක් ඇති ව්‍යාපාරික ගොඩනැගිල්ල සියලු භාණ්ඩ සමඟ විකුණනු ලබයි. පර්චස් 26 ඉඩම. උඩු මහල නිවස.පහත මහල ව්‍යාපාරික ස්ථානය. වර්ග අඩි 1900 ගොඩනැගිල්ල. ජල , විදුලිය ඇතුලු සියලු නාගරික පහසුකම් වලින් සමන්විතයි. පිරිසිදු ඔප්පු. මිල ලක්ෂ 180 යි. මිල ගණන් සාකච්චා කරගත හැක.

26 perched land
two storied building
1900 sq.feet building
900 sq.ft in each floor
Upper floor - House
Ground floor - Commercial / Business place
Ongoing successful super market
Vehicle parking available
water / electricity & all other city amenities
Facing Ambaraluwa main road
Weliweriya - Colombo 514 bus route
1 km to Weliweriya
All Business Goods with Sale
Clear deeds
Price - 180 Lakhs ( Negotiable )

Call now.

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 111008, if you need more information.


Logo for OpenGraph.