Commercial Building for Rent - Kadawatha

100,000 LKR ( Negotiable )

3 years ago
Advertisement Expired

Building for Rent in Kadawatha

කඩවත නගර මධ්‍යයේ මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථානයක් සියලු පහසුකම් ( විශාල සේප්පුවක් ද ) සමඟ බදු දීමට ඇත. මුහුණත පළල අඩි 15 කි. පළමු මහල වර්ග අඩි 950 පමණ හා එම ගොඩනැගිල්ලේ පහසුවෙන් ළඟාවිය හැකි දෙවන මහල සියලු පහසුකම් සමඟ බදු දීමට තිබේ. මුහුණත පළල අඩි 30 යි. වර්ග අඩි 1800 කි. ආයතන විශේෂයි. අමතන්න.

Ground Floor Rent
950 sq.feet
Kadawatha Town Area
Face to Main road
Water & Electricity
High Commercial Area
Ideal for Any Business place
Monthly Rent - 100,000 (Negotiable)

Call more details

 

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 117322, if you need more information.


Logo for OpenGraph.