Bulding For Rent - Nikaweratiya

450,000 LKR ( Negotiable )

3 years ago
Advertisement Expired

Bulding For Rent In Nikewaratiya

නිකවැරටිය නගරයේ ගොඩනැගිල්ලක් කුලියට දීමට ඇත

පර්චස් 20 ක ඉඩමකි
නිකවැරටිය නගරයේ හීලෝගම පරේ පිහිටා ඇති,
තට්ටු 5 ක් සහිතයි
දිග අඩි 120 x පළල අඩි 27ක් වන ළිෆ්ට් එකක් සහිතයි
48000 BTU A/c මැෂින් 13ක් සහිත සියලුම මහල් ජිප්සන් සිවිලිමෙන් හා ටයිල් කර ඇත
KV 95ක් දරණ ට්‍රාන්ස්පෝමරයක්ද මෙම ගොඩනැගිල්ලට අයත්ය
සෑම මහලකටම ඇතුල් වීමට හා පිට වීම සදහා පඩිපෙල් දෙක බැගින් ද පළමු මහලේ සිට හතරවෙනි මහල දක්වා වර්ග අඩි 12960 ක් ද පස්වෙනි මහලේ වර්ග අඩි1620කින්ද සමන්විතයි
ඉහළ වාණිජ ප්‍රදේශයකි
සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි

මාසික කුලිය : 450,000 කි . මිල ගණන් සාකච්චා කර ගත හැක

Land 20 perches
Located in the Heilogama area of ​​Nikaweratiya town
The building is 5 stories
120 feet long x 27 feet lift, 13 floors with
48000 BTU A / c machines 13 with, Floors with a gypson ceiling and tiled
With 95 kv transformer
Two stairs for each floor to enter and exit. From the 1st floor to 4th floor up to 12960 square feet, the fifth floor has 1620 square feet
Highly residential area
All city amenities

Price : 450,000 per month ( negotiable )

Call now - for more details..


 

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 117575, if you need more information.


Logo for OpenGraph.