Brand New House For Sale - Wattala

7,500,000 LKR ( Negotiable )

3 years ago
Advertisement Expired

Brand New House For Sale In Wattala

වත්තල නගරයේ පිහිටි නව නිවසක් විකිණීමට ඇත.

අංග සම්පුර්ණ නව නිවසකි

පර්චස් - 4

වර්ග අඩි - 1000

නිදන කාමර - 2

නාන කාමර - 1

විසිත්ත කාමර ප්‍රදේශය

කෑම කාමරය

පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය

වාහන නැවත්වීමට වෙන් වු ඉඩ

ජල හා විදුලි පහසුකම් වලින් යුක්තයි

වට තාප්ප සහිත ඇල්කාඩෝ ඉලෙක්ට්‍රික් ගේට්ටුවකින් යුක්තයි

නිවසට ප්‍රවිශ්ට වීමට අඩි 12 ක පාරකි

වත්තල නගරයට කි.මී 2 කින් දුරින් පිහිටා ඇත

කෙරවළපිටිය අධිවේගී මාර්ගයට මී 200 කි

නිරවුල් ඔප්පුය

ඉහළ නේවාසික ප්‍රදේශයකි

සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි

මිල : ලක්ෂ 75 කි. මිල ගණන් සාකච්චා කර ගත හැක

Fully Finished Brand New House

Perch - 4

Size - 1000 sq.f

Bedrooms - 2

Bathrooms - 1

Living area

Dining area

Kitchen with pantry

Water & electricity facilities

Surrounded by parapet walls with elcardo roller gate

12 feet access road

Located 2 km away from Wattala town

200 m Kerawalapitiya expressway

Clear deeds

Highly residential area

All city amenities

Price : 7,500,000 ( negotiable )

Call now - for more details

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 117849, if you need more information.


Logo for OpenGraph.