Batik Training Workshop - Random Art Batik Academy
15,000 LKR ( Negotiable )
6 days ago
English Medium
Group Class
Online Class
ඔවු , ඔයාට පුළුවන් සාර්ථක වෙන්න 
ඔයා බතික් හදන්න කැමති කෙනෙක්ද?
ඔබට කැමැත්ත සහ උවමනාව තියෙනවනං නිවසේදීම බතික් හදන්න පුළුවන්...
හදන බතික් විකුණලා හොඳ අදායමක් ගන්න කැමති කෙනෙක්ද?
රැකියාවක් කරන කෙනෙක් උනත් Part time කරලා මාසෙකට රුපියල් ලක්ෂෙකට එහා අදායමක් උපයන්න පුළුවන් ....
විදෙස් රටවල් වල ඉහල ඉල්ලුමක් තියෙන බතික් හදන්නේ කොහොමද?
නිසි ප්‍රමිතියට නිර්මාණය කරන බතික් වලට විදෙස් රටවල් වලින් ඉහල ඉල්ලුමක් තියෙනවා...
විදෙස් රටවල් වල Client base එක හදාගෙන Batik Products අලෙවි කරන්නේ කොහොමද?
සියල්ලම මුල සිට "A to Z" අපි ඔයාට කියල දෙනවා...
Random Art Batik Academy සමඟ ඔබත් වෘත්තීය බතික් නිර්මාණ ශිල්පියෙකු හෝ සාර්ථක ව්‍යවසායකයෙකු වීමට අදම එක්වන්න !
බතික් පුහුණු පාඨමාලාවන් –
Nugegoda I Kottawa I Gampaha I Negombo I Galle
සහ
අනෙකුත් පළාත් සහ විදෙස් සිසුන්හට Online පාඨමාලා....
ලියාපදිංචි වීම සඳහා
**WhatsApp:** 0710 356 256 / 0781 777 999
පාඨමාලාවේ විශේෂත්වය...
බතික් නිර්මාණය කිරීම පිළිබඳ සම්පූර්ණ පුහුණුව
සියලුම බතික් ක්‍රම හා ඩයි කිරීමේ විද්‍යාත්මක ක්‍රම නිවැරදිව හා සරලව ඉගැන්වීම
කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නොවේ
වයස් සීමාවක් නොමැත
පාඨමාලාව සඳහා අවශ්‍ය සියලු පුහුණු අමුද්‍රව්‍ය **නොමිලේ**
පුහුණුවෙන් පසු **නොමිලේ පුනරීක්ෂණ වැඩමුළු** සඳහා සහභාගී වීමේ අවස්ථාව
ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ කර සාර්ථක ව්‍යවසායකයෙකු වීමට අවශ්‍ය සියලු උපදෙස් සහ මගපෙන්වීම
පාඨමාලාව අවසානයේ **වටිනා සහතිකයක්** පිරිනැමේ
**වසර 10කට ආසන්න විශ්වාසනීය අත්දැකීමක් සමඟ**, Random Art Batik Academy ශ්‍රී ලංකාවේ දක්ෂ බතික් නිර්මාණ ශිල්පීන් සහ සාර්ථක ව්‍යවසායකයන් රැසක් බිහිකළ ප්‍රමුඛ පුහුණු ආයතනයකි.
ඔබේ නිර්මාණශීලීත්වය වෘත්තියක් බවට පත් කරන්න.
අදම අප හා සම්බන්ධ වී ඔබේ ආසනය වෙන්කරවා ගන්න!
**WhatsApp:** 0710 356 256 / 0781 777 999
#RandomArtBatikAcademy #BatikSriLanka #LearnBatik
