Batik Training Workshop - Random Art Batik Academy
15,000 LKR ( Negotiable )
2 hours ago
×
Medium:
Sinhala Medium
English Medium
English Medium
Class Type:
Private (Individual) Class
Group Class
Hall Class
Online Class
Group Class
Hall Class
Online Class
"බතික් අඳින්න, බතික් හදන්න"
හරියටම කියාදෙන බතික් වැඩමුළුව....
නුගේගොඩ - 2026 අප්‍රේල් 05 / 06 
මෙම වැඩමුළුවෙන් ඔබට ලැබෙන දේ:
සම්පූර්ණ බතික් නිර්මාණ පුහුණුව
සියලුම බතික් ක්‍රම
සිල්ක් සහ Cotton බතික් රෙදි නිර්මාණය කිරීම
සියලුම ඩයි ගැන්වීමේ විද්‍යාත්මක ක්‍රම
වෘත්තීය මගපෙන්වීම
100% සාර්ථකත්වය සහතිකයි
වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා 0781 777 999 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. ඉක්මන් වන්න, ආසන සීමිතයි!
ආසන සීමිතයි...
ස්ථාන: Random Art Batik Academy (නුගේගොඩ, ගම්පහ, මීගමුව, ගාල්ල)
Online Classes - දුර පළාත්වල සිටින සිසුන් සහ පිටරට සිටින බතික් නිර්මාණය කිරීම ඉගෙනගැනීමට කැමති අය සඳහා
