Medium:
Sinhala Medium
English Medium
Class Type:
Group Class

බතික් විලාසිතා නිර්මාණ පාඨමාලා "ගම්පහ" මැයි 11 සහ 12 𝗥𝗮𝗻𝗱𝗼𝗺 𝗔𝗿𝘁 𝗕𝗮𝘁𝗶𝗸 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝘆 𝟎𝟕𝟏𝟎 𝟑𝟓𝟔 𝟐𝟓𝟔 කවුරුන් සඳහාද - 💥පාසල් අධ්‍යාපනය නිමකල දූ පුතුන්ට 💥විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන දුවා දරුවන්ට 💥මෝස්තර නිර්මාණ ශිල්පය සහ ඒ ආශ්‍රිත අධ්‍යාපනය හදාරන අයට 💥රැකියාවක් කරන අතරතුර අමතර අදායමක් සෙවීමට බලාපොරොත්තු වන අයට 💥තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර සාර්ථක ව්‍යවසායකයකු වීමට කැමති අයට 💥සේවයෙන් විශ්‍රාම ගොස් නිවසේ කාලය ගත කරන අයට කුඩා කණ්ඩායම් පංති (පුහුණුවට අවශ්‍ය සියලුම Tools , රෙදි වර්ග,අමුද්‍රව්‍ය සහ ඩයි වර්ග නොමිලේ ලබාදෙනු ඇත) ✅මෙම සම්පුර්ණ පාඨමාලාව අවසානයේ සිට අඩුම පිරිවැයකින් කුඩා බතික් ව්‍යාපාරයක් ආරම්භ කර මුදල් ඉපයීම පටන් ගන්න ඔබටත් පුළුවන්. ✅100% අංග සම්පුර්ණ මෙම පාඨමාලාව තුළින් බතික් හඳුනාගැනීමේ සරලම තැනසිට , නිවැරදිව බතික් නිර්මාණය සහ බතික් විලාසිතාවන් නිර්මාණය, තත්වයෙන් උසස් අවසන් නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා බතික් පිලිබඳව න්‍යායික සහ ප්‍රයෝගික පුහුණුව ලබාදෙයි. ✅අවුරුදු 16+ඉහල ගැහැණු පිරිමි ඕනෑම අයෙකුට මෙම පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්... කිසිඳු මුලික දැනුමක් අවශ්‍ය නොවේ... පාඨමාලා අන්තර්ගතය - ✅සිල්ක් සහ කොට්න් රෙදි මත බතික් නිර්මාණය ✅WAX BATIK I JAVA BATIK I TIE DYE I SHIBORI I CAP BATIK I BATIK MIX FASHION ✅NAPHTHOL I VAT I REACTIVE I JAVA PASTE විද්‍යනුකුලව ඩයි කිරීමේ ක්‍රම ✅මුලික නිර්මාණ සංකල්ප බිහි කිරීම ✅කුඩා ඉඩකඩක බතික් නිෂ්පාදනය සහ අප ජලය නිසි ආකාරව බැහැර කිරීමේ ක්‍රම ✅ප්‍රමිතියෙන් යුතු අවසන් නිෂ්පාදන ක්‍රියාවලිය ✅නිෂ්පාදන පිරිවැය ගණනය සහ වෙළඳපල හඳුනාගැනීම ✅දේශීය වෙළඳපල සහ ජාත්‍යන්තර වෙළදපල ඉලක්ක කර නිෂ්පාදන අලෙවිය ආරම්භ කිරීම වසර ගණනාවක් පුරා දිවයිනේ දක්ෂ බතික් නිර්මාණ කරුවන් සහ සාර්ථකම ව්‍යවසායකයින් රාශියක් බිහිකළ බතික් විලාසිතා නිර්මාණය පිලිබඳ අංක.01 සම්පුර්ණ පාඨමාලාව වැඩි විස්තර ලබාගැනීම සඳහා අමතන්න: 𝗥𝗮𝗻𝗱𝗼𝗺 𝗔𝗿𝘁 𝗕𝗮𝘁𝗶𝗸 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝘆 𝟎𝟕𝟏𝟎 𝟑𝟓𝟔 𝟐𝟓𝟔

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 139103, if you need more information.


Related Topics:

Logo for OpenGraph.