Batik Training Course - Random Art Batik Academy

1 week ago

Medium:
Sinhala Medium
English Medium
Class Type:
Private (Individual) Class
Group Class
Hall Class
Online Class

🎨✨ බතික් පුහුණු පාඨමාලාවන් – කොට්ටාව / මත්තේගොඩ

🖌️ Random Art Batik Academy සමඟ ඔබත් වෘත්තීය බතික් නිර්මාණ ශිල්පියෙකු හෝ සාර්ථක ව්‍යවසායකයෙකු වීමට අදම එක්වන්න !

📲 ලියාපදිංචි වීම සඳහා
💚 **WhatsApp:** 0781 777 999

🌸 පාඨමාලාවේ විශේෂත්වය...

✅ බතික් නිර්මාණය කිරීම පිළිබඳ සම්පූර්ණ පුහුණුව
✅ සියලුම බතික් ක්‍රම හා ඩයි කිරීමේ විද්‍යාත්මක ක්‍රම නිවැරදිව හා සරලව ඉගැන්වීම
✅ කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නොවේ
✅ වයස් සීමාවක් නොමැත
✅ පාඨමාලාව සඳහා අවශ්‍ය සියලු පුහුණු අමුද්‍රව්‍ය **නොමිලේ**
✅ පුහුණුවෙන් පසු **නොමිලේ පුනරීක්ෂණ වැඩමුළු** සඳහා සහභාගී වීමේ අවස්ථාව
✅ සුළු ව්‍යාපාරයක් ආරම්භ කර සාර්ථක ව්‍යවසායකයෙකු වීමට අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම
✅ පාඨමාලාව අවසානයේ **වටිනා සහතිකයක්** පිරිනැමේ

🏆 **වසර 10කට ආසන්න විශ්වාසනීය අත්දැකීමක් සමඟ**, Random Art Batik Academy ශ්‍රී ලංකාවේ දක්ෂ බතික් නිර්මාණ ශිල්පීන් සහ සාර්ථක ව්‍යවසායකයන් රැසක් බිහිකළ ප්‍රමුඛ පුහුණු ආයතනයකි.

🌿 ඔබේ නිර්මාණශීලීත්වය වෘත්තියක් බවට පත් කරන්න.
📩 අදම අප හා සම්බන්ධ වී ඔබේ ආසනය වෙන්කරවා ගන්න!

💚 **WhatsApp:** 0781 777 999

#RandomArtBatikAcademy #BatikSriLanka #LearnBatik

Contact Details

[email protected] 0781777999


Related Topics:

Logo for OpenGraph.