Batik online training Course
12,000 LKR ( Negotiable )
2 years ago
Advertisement Expired
English Medium
𝐎𝐍𝐋𝐈𝐍𝐄 𝐁𝐀𝐓𝐈𝐊 𝐓𝐑𝐀𝐈𝐍𝐈𝐍𝐆 𝐂𝐎𝐔𝐑𝐒𝐄
"𝐎𝐍𝐋𝐈𝐍𝐄 බතික් පුහුණු පාඨමාලාව"
WAX BATIK I JAVA BATIK I TIE & DYE I SHIBORI I CAP BATIK
NAPHTOL I VAT I REACTIVE DYE METHODS
SILK & COTTON BATIK DESIGNING
පුහුණුවට අවශ්‍ය සියලුම Tools , රෙදි වර්ග,අමුද්‍රව්‍ය සහ ඩයි වර්ග නොමිලේ ලබාදෙනු ඇත
බතික් පිලිබඳ 100% ප්‍රයෝගික සහ සිද්ධාන්තික පාඨමාලාවකි. සියලුම බතික් ක්‍රම සහ ඩයි කිරීමේ නිවැරදිම මුල සිට සරලවම උගන්වනු ලැබේ. කිසිඳු මුලික දැනීමක් අවශ්‍ය නොවේ.
කුඩා ඉඩ කඩ සහිත වපසරියක, අවම පිරිවැයකින් ව්‍යාපාරක් පටන්ගන්නට ඔබ සුදානම්ද?
තමන්ටම බතික් විලාසිතාවන් නිර්මාණය කරගැනීමට, බතික් ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ කර සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට, තමන්ගේ නිර්මාණකරණය තුලින්, බතික් නිර්මාණ විදෙස් වෙළඳපල තුළ අලෙවියෙන් සාර්ථකව ඩොලර් ඉපයීමට කැමති ඔබ සඳහාම, සුවිශේෂ වූ පාඨමාලාවකි. ඒ සඳහා අවශ්‍ය සියලු උපදෙස් සහ මග පෙන්වීම අප ආයතනයෙන් ඔබට ලබාදෙනු ඇත.
විභාග අවසන් කර නිවසේ සිටින දුව දරුවන්ගේ සිට රැකියාවෙන් විශ්‍රාම ගෙන කාලය ගත කරන අය දක්වා , ඕනෑම වයස් කාණ්ඩයක අයකුට මෙම පාඨමාලාව සමග සම්බන්ධ විය හැක.
වැඩි විස්තර ලබාගැනීම සඳහා අමතන්න:
𝗥𝗮𝗻𝗱𝗼𝗺 𝗔𝗿𝘁 𝗕𝗮𝘁𝗶𝗸 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝘆
𝟎𝟕𝟏𝟎 𝟑𝟓𝟔 𝟐𝟓𝟔
𝐑𝐚𝐧𝐝𝐨𝐦𝐚𝐫𝐭.𝐥𝐤 𝐨𝐧 / 𝐅𝐁 (𝐎𝐥𝐝 𝐀𝐜𝐜𝐨𝐮𝐧𝐭)
https://web.facebook.com/profile.php?id=100063778255325
𝐑𝐚𝐧𝐝𝐨𝐦𝐚𝐫𝐭 𝐨𝐧 / 𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦
https://www.instagram.com/randomart.lk/
𝐑𝐚𝐧𝐝𝐨𝐦 𝐚𝐫𝐭 𝐛𝐚𝐭𝐢𝐤 𝐚𝐜𝐚𝐝𝐞𝐦𝐲 𝐨𝐧 𝐓𝐢𝐤 𝐓𝐨𝐤
https://www.tiktok.com/randomartbatik
𝐑𝐚𝐧𝐝𝐨𝐦 𝐚𝐫𝐭 𝐛𝐚𝐭𝐢𝐤 𝐚𝐜𝐚𝐝𝐞𝐦𝐲 𝐨𝐧 𝐭𝐰𝐢𝐭𝐭𝐞𝐫
https://twitter.com/RandomArt_Batik
𝐑𝐚𝐧𝐝𝐨𝐦 𝐀𝐫𝐭 𝐁𝐚𝐭𝐢𝐤 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 𝐨𝐧 𝐖𝐞𝐛
https://random-art.business.site/
