Basha Salon Academy - Gelioya

Negotiable

3 years ago
Advertisement Expired

Medium:
Sinhala Medium
Class Type:
Group Class

සීමිත සිසුන් පිරිසකට පමනි 2021 නවතම පාඨමාලාවට අදම ලියාපදිංචි වන්න Basha salon academy ✂ එක්දින කොන්ඩා කැපීමේ ✂ ...පාඨමාලාව ONEDAY Hair Cutting Corse ✂ one length .v cat Layer cut ✂ 90 degree layer ✂ Graduated layer ✂ multy layer ✂ Box layer ✂ Razer layer ✂ point layer Bob cut ✂ short Bob ✂ Long Bob ✂ A line Bob ✂ mushroom Bob ✂ Scissor over comb clipper over comb ✂ පාඨමාලා ගාස්තුව ඩමිය සමග Rs 5800 ✂ ඩමිය ඔබ රෑගෙන එන්නේ නම් Rs 4500 ✂ පාඨමාලාවට පෙර අනිවාර්‍යෙන් ලියාපදිංචි විය යුතුය ✂ පාඨමාලාවට උපරිම සිසුන් 10 පමනක් බදවා ගැනේ ✂ ඔබගේ ඉස්තානය අදම වෙන් කරවා ගන්න ✂ සිසුන් ලියාපදිංචි උ පසු පාඨමාලාව පවත්වන දිනය අප ඔබව දැනුවත් කරනු ලැබේ පාඨමාලා ඉරිදා සහ සෙනසුරාදා ළඟදීම බලාපොරොත්තු වන්න උපරිම සිසුන් 10 අවම සිසුන් 5 සිසුන්ගේ සහභාගී විමේ සම්බාවිතාව අනුව පාටමලාව ඔබේ නගරයේ පැවැත් විමට නියමිතඉ සහභාගී වෙන සිසුන් ලියාපදිංචි වීම අනිවායඉ ලියාපදිංචි වීම සදහා නම දුරකථන අන්කය සහභාගී වෙන නගරය අප වෙත ඉන්බොක්ස් කරන්න මාතර .හලාවත .බදුල්ල.ගාල්ල තංගල්ල රත්නපුර .කිරිබත්ගොඩ පොලොන්නරුව .සහ.අම්පාර .නුගේගොඩ.පුත්තලම .අවිස්සාවේල්ල .කඩුවෙල .පේරාදෙණිය .රබුක්කන.අනුරාධපුර ඇඹිලිපිටිය තණමල්විල ගම්පහ බේරුවෙල දබුල්ල .කලුතර .ගම්පහ.කැකිරාව නුවරඑළිය .නිට්ටම්බුව.කුරුණෑගල .කැගල්ල .මීගමුව රත්නපුර ලගදීම බලාපොරොත්තු වන්න

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 124975, if you need more information.


Related Topics:

Logo for OpenGraph.