Bajaj 2 Stroke Three Wheel

3 years ago
Advertisement Expired

නිිවසක පාවිච්චිකල,
5 පෝර්ට් කල සුපිරි වාහනයක්..
උඩපැටල බ්‍රේක්
ධාවනය 100%
එන්ජින් 100%
දිරුම් නොමැත
ටයර් හොදයි
ලයිට් සියල්ල වැඩ (LED Head Light)
ෂීට් හොදයි
ටෙන්ට් රෙදි හොදයි
ලයිසන්, ඉන්ෂුවරන්ස් 2021 දක්වා
කුරුණෑගල, වැල්ලවින් පරික්ෂාකල හැක.
මිලට වටිනම හොද වාහනයක්....
අමතන්න... නියම වාහනයක් නිවසකට හොයන කෙනා අනිවා කතා කරනවා...

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 120469, if you need more information.


Logo for OpenGraph.