6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය HOME VISIT / ONLINE පංති - Battaramulla

45 LKR ( Negotiable )

5 months ago

Subjects:
Medium:
Sinhala Medium
English Medium
Class Type:
Private (Individual) Class
Online Class

6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය

( LOCAL / EDEXCEL / CAMBRIDGE ) HOME VISIT / ONLINE

 

ගණිතය අමාරුද? තේරුණේ නැද්ද? ගණිතයේ මුල හසු වී නැද්ද? ලකුනු අඩු වෙලාද? තවමත් ඔබට ගණිතය අමාරුයි කියල හිතෙනවද? නෑ,.. හරිම ලේසියි.., පාඩම් කරන්න දෙයක් නෑ.. A සාමාර්ථයක් සමග සාමාන්‍ය පෙල ගණිතය විෂය සමත් වීමට අවශ්‍යද?
එසේනම් අපි මුල සිට ආරම්භ කරමු….

අමාරුයි කියන ගණිතය විෂය පහසුවෙන් උගන්වන්නම්. ඔබව A සාමර්ථයකට ගෙන යන්නම්. ශ්‍රී ලංකාවේ දක්ෂතම ගණිත ගුරුවරයා වෙත ඔබගේ දරුවා යොමුකරන්න.

25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්‍ර පරීක්ෂක, වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී, වරලත් ගණිතඥයෙක් ( B.Sc., MSc., CMath. ), ශ්‍රී ලංකාවේ ප්‍රථමයන්  තිදෙනෙක් ‚ තුන්වෙනියන්  දෙදෙනෙක් ‚ හා  හතරවෙනියාද  සමග ‚ දිස්ත්‍රික්  ප්‍රථමයන්  රැසක් බිහිකල ‚ විදේශිය රටවල් 6 ක  උගන්වා පලපුරුදු ‚ පසුගිය වසරේ විශිෂ්ට ප්‍රතිඵල ලබාදුන්‚ ප්‍රධාන පාසලක  ගණිත   ආචාර්යවරයෙකි. 

6 – 11 වසර සිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත / පුනරීක්ෂණ හා ප්‍රශ්නෝත්තර පන්ති සිංහල / ඉංග්රීසි මාධ්යයෙන්  HOME VISIT / ONLINE උගන්වනු ලැබේ.

  • ඔබගේ දරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.
  • කෙටි ක්‍රම මගින් ඉගැන්වීම. 
  • පාසැල්  පෙළ පොත සම්පූර්ණ කෙරේ, පෙරහුරු ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කෙරේ. නිබන්දන සැපයේ.
  • සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් මිදී, ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ ඉගැන්වීම.

* ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසුන්ව, විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත. දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකම MATHS පංතිය. මුල සිට සරලවම….

වරලත් ගණිතඥ -  ඉන්ද්‍රජිත් පෙරේරා

 ( B.Sc. , MSc. , CMath. )          

ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්ක තුල නිවසට පැමිණේ.                                               

පංති සඳහා, අමතන්න. 0713325736

 

 

         එන්න විශිෂ්ධයන් අතරට එක්වන්න

Contact Details

[email protected] 0713325736


Logo for OpenGraph.