රු. 80,000ට වැඩි ආකර්ශණීය වැටුප් - Talawatugoda

80,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

සුගා මුගේන් ලංකා පුද්. සමාගමට අනුබද්ධිත ආයතන වල පුරප්පාඩු කිහිපයක් සඳහා අයැදුම්පත් කැඳවේ.
පහත සඳහන් කරුණු වලින් එකක් හෝ කිහිපයක් සපුරා තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.

ජංගම දුරකථන අළුත්වැඩියා කිරීමේ හැකියාව.
ටයිප් සෙටින් සහ ග්‍රැෆික් ඩිසයිනින් කිරීමේ හැකියාව සහිතව පරිගණක පිළිබඳ මනා දැනුම.
සිවුරු සහ අටපිරිකර පිළිබඳ මනා දැනුම. සිවුරු මැසීමේ හැකියාව ඇති අය සඳහා ප්‍රමුඛත්වය හිමිවේ.
N1 හෝ N2 විභාග වලට සාමාර්ථ සහිතව ජපන් බස හැසිරවීමේ හැකියාව.
සැහැල්ලු සහ බර වාහන මනාව හැසිරවීමේ හැකියාව.
පාසල් උපකරණ අලෙවිසැලක අලෙවි කටයුතු සිදුකර පළපුරුද්ද.

අධ්‍යාපන සුදුසුකම් හෝ වෘත්තීය සුදුසුකම් නොමැති වුවත්, උවමනාව හා උනන්දුව ඇති අය බඳවා ගැනීමට අපේක්ෂා කෙරේ.
දිනපතා උදේ 6.00 සිට රාත්‍රී 9.30 දක්වා වෙළඳසැල විවෘතව පවතී.
සියළු විස්තර ඇතුලත් ඔබගේ ජීවදත්ත පත්‍රිකාව [email protected] වෙත ඊමේල් කරන්න.

එසේ නොමැති නම්,

සුගා හාර්ඩ්වෙයාර්,
287/2/බී,
හෝකන්දර පාර,
තලවතුගොඩ.
යන ලිපිනයට තැපැල් මගින් එවීමට හෝ ගෙනැවිත් භාර දීමටද හැක.

වැඩි විස්තර සඳහා අමතන්න. 0112171222

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 106017, if you need more information.


Related Topics:

Logo for OpenGraph.