බර වාහන රියදුරන් - Trincomalee

40,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

අප පුද්ගලික ආයතනයට බර වාහන රියදුරන් ඉක්මනින් අවශ්‍යයි.
වැටුප 50000 - 55000
පළපුරුද්ද මත ඉහල වැටුප් හිමිවේ.
රියදුරු බලපත්‍රය අවුරුදු 2කට වඩා පැරණි විය යුතුයි.  
කෑම නවාතැන් සැපයේ.
etf හා epf  දීමනා  
පැමිණීමේ දීමනා
දිරි දීමනා
මාසික වැටුප් වර්ධක
නිවාඩු හිමිකම්

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 105868, if you need more information.


Logo for OpenGraph.