නීති විද්‍යාල ප්‍රවේශ විභාග සඳහා ONLINE/ HOME VISIT පංති - Battaramulla

35 LKR ( Negotiable )

1 year ago
Advertisement Expired

Subjects:
Medium:
Sinhala Medium
English Medium
Class Type:
Private (Individual) Class
Online Class

නීති විද්‍යාල ප්‍රවේශ විභාග සඳහා   වෘත්තීය සුදුසුකම් ලත් මනා පළපුරුදු ප්‍රශ්චාත්  උපාධිධාරී ( BSc. BCom. MSc. MBA ), පසුගිය වසරේ විශිෂ්ට    ප්රතිඵල   ලබාදුන්, ආචාර්යවරයෙක්  HOME VISIT / ON LINE උගන්වනු ලැබේ. 2020 වසරේ  12 දෙනෙක්ට උගන්වා 11  දෙනෙක්ම     සමත්   කර  92%  ක ඉහලම ප්රතිශතයක්  වාර්තා  කල  ශ්‍රී ලංකාවේ   එකම  ආචාර්යවරයාᱹ  පසුගිය ප්රශ්ණ පත්ර සාකච්ඡා කෙරේ. නිබන්දන සැපයේ. නිසැක විශිෂ්ට සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි. මෙවරද විශිෂ්ට ප්රතිඵල සමගින් ප්‍රවේශ විභාග සමත් වීමට හොඳම අවස්ථාව ඔබට… ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව, කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවට නිවසට පැමිණේ. තනි හෝ කණ්ඩායම් පංති. අමතන්න. 0779012702

ඔබ සමත් කරවන විකල්ප නැති  එකම  පංතියᱹ     

එන්න විශිෂ්ධයන් අතරට එක්වන්න

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 132718, if you need more information.


Related Topics:

Logo for OpenGraph.