ඔබේ ව්‍යාපාරයත් සමාගමක් ලෙස ලියාපදිංචි කරගන්න.
25,000 LKR ( Negotiable )
4 years ago
Advertisement Expired
ඔබේ ව්‍යාපාරයත් සමාගමක් ලෙස ලියාපදිංචි කරගන්න.
සමාගම ලියාපදිංචිය සදහා මුලූ වියදම - Rs. 25,000.00.
මෙම මුදලට අමතරව වෙනත් කිසිදු මුදලක් අයකරනු නොලැබේ.
ඉහත සදහන් ගාස්තුවට අප විසින් පහත සදහන් කාර්යන් සිදුකරනු ලැබේ.
1) සමාගම සංස්ථාපනය සදහා අවශ්‍ය උපදෙස් ලබාදීම .
2) සමාගමේ නාමය වෙන්කරගැනීම සහ නාමය තෝරා ගැනීමට උපදෙස් ලබාදීම.
3) සමාගමේ විවස්තාව කෙටුම්පත් කිරීම සහ අනෙකුත් ලියකියවිලි සකස් කිරීම.
4) සමාගම ලියාපදින්චියේදී පැනනගින ගැටළු රජයේ ආයතන සමග එක්ව නිරාකරණය කරදීම.
5) වියාපාර ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත ලබාදීම .
6) සමාගම් විවස්ථාවේ මුල් පිටපත ලබාදීම .
7) වියාපාරය සදහා අවශ්‍ය උපදෙස් ලබාදීම
අමතර සේවාව
සමාගම ලියපදින්චිකල බවට මහජනතාවට නිවෙදනයකිරිම
- පුවත්පත් දැන්වීම by Roc
- ගැසට් නිවේදනය by Roc
වැඩි විස්තර සඳහා අමතන්න
Call: 077 212 7122
Whatsapp: https:/wa.me/94772127122
https://www.facebook.com/ReliableManagementServices
