අධිවේගී මාර්ග ඉදිකිරීම්. - Kurunegala

80,000 LKR ( Negotiable )

3 years ago
Advertisement Expired

කුරුණෑගල /වව්නියාව /යාපනය
 
අධිවේගී මාර්ග ඉදිකිරීම් වැඩබිමක් සදහා ඉතා ඉක්මනින් පහත සදහන් ශ්‍රමිකයන් අවශ්‍ය වී ඇත 

➽වඩුකාර්මික 
➽කම්බිබදින්නන් 
➽පුහුණු/නුපුහුණු කම්කරුවන් 

වැටුප පුහුණු අය සදහා  80000.
නුපුහුණු අය සදහා 60000.
 
දින 15 න් 15 ට  වැටුප් ලබාදේ .
කෑම /නවාතැන් නොමිලේ .

ඉක්මනින් පහත දුරකථන අංක අමතා පැමිණෙන්න .
0760743120
0712053130

Closing Date:
2021-03-18
Job type:
Full Time
Designations:

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 125212, if you need more information.


Related Topics:

Logo for OpenGraph.