රියදුරු ඇබෑර්තු - මීගමුව - Negombo

2 years ago
Advertisement Expired

භාණ්ඩ  බෙදාහැරීමේ ආයතනයක් සඳහා රියදුරුවරුන් අවශ්‍යයි.  (Lorry)

# සුදුසුකම්: 

වයස අවුරුදු  22-40

 මීගමුව, කටුනායක මිනුවන්ගොඩ අවටින් වීම්

සැහැල්ලු වාහන (කුඩා ලොරි රථ) / බරවාහන (අඩි 10.5) පළපුරුද්ද 

# කාර්යයන් :

භාණ්ඩ පැටවීම සහ බෑම

මුදල් භාරව කටයුතු කිරීමේ හැකියාව

ලිවීමේ හා කියවීමේ හැකියාව

# ප්‍රතිලාභ:

සැහැල්ලු වාහන වැටුප:  Rs 32,500 සිට

බරවාහන වැටුප:  Rs 40,000.

නවාතැන් පහසුකම් ( අවශ්‍ය නම් )

ඉරිදා හා පොහොය දිනයන්හි නිවාඩු ලැබේ 

Employer:
Closing Date:
2021-08-04
Job type:
Full Time
Designations:

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 127740, if you need more information.


Related Topics:

Logo for OpenGraph.